Tenses(කාල භේදය) Lesson 2 The Simple Present Tense (සරල වර්තමාන කාලය) මෙම රටාව භාවිතාවන අවස්ථාවන් පහත දැක්වේ. කිසියම් කෙනෙක් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා වලදී. (Habitual actions / Daily routing) ස්වාභාවිකව සිදුවන ක්‍රියාවන් වලදී. (Natural happenings / Universal truths) ක්‍රමවත් රටාවකට සිදුවන ක්‍රියාවන් වලදී. (Regular actions) පුවත් පත් ශීර්ෂපාඨ වලදී. (News-paper head-lines) ක්‍රිකට් විස්තර විචාර වලදී. (Cricket commentaries) Commen Formula(පොදු සමීකරණය) : Subject + Helping Verb + Principal Verb + Object + Adverbs Helping Verb = Do / Does Principal Verb = Infinitive Form මෙහිදී do සහ does සමඟ ක්‍රියා පදය එකතු වී තනි ක්‍රියා පදයක් සාදයි. do + verb = Plural Form does + verb = Singular Form Singular Form by adding 's' , 'es' , 'ies' Plural Form without adding 's' , 'es' , 'ies' does + go = goes do + go = go do
Search This Blog
Sinhala Education & Stuffs