Tenses(කාල භේදය)
Lesson 2

The Simple Present Tense (සරල වර්තමාන කාලය)



මෙම රටාව භාවිතාවන අවස්ථාවන් පහත දැක්වේ.

  1. කිසියම් කෙනෙක් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා වලදී. (Habitual actions / Daily routing)
  2. ස්වාභාවිකව සිදුවන ක්‍රියාවන් වලදී. (Natural happenings / Universal truths)
  3. ක්‍රමවත් රටාවකට සිදුවන ක්‍රියාවන් වලදී. (Regular actions)
  4. පුවත් පත් ශීර්ෂපාඨ වලදී. (News-paper head-lines)
  5. ක්‍රිකට් විස්තර විචාර වලදී. (Cricket commentaries)
Commen Formula(පොදු සමීකරණය) :

Subject + Helping Verb Principal Verb + Object Adverbs

  • Helping Verb = Do / Does
  • Principal Verb = Infinitive Form
මෙහිදී do සහ does සමඟ ක්‍රියා පදය එකතු වී තනි ක්‍රියා පදයක් සාදයි.
  • do + verb = Plural Form
  • does + verb = Singular Form
Singular Form
by adding 's' , 'es' , 'ies'   
Plural Form
without adding 's' , 'es' , 'ies'   
does + go      =   goes
do + go      =   go
does + teach =   teaches
do + teach =   teach
does + play   =   plays
do + play   =   play
does + study =   studies
do + study =   study

Comments

Popular Posts